Saturday, September 24, 2016

Data ඉතුරු කරගන්න මෙහෙම කරන්න


කොහොමද යාලුවනෙ  මම අද ගෙනාවෙ ගොඩක් ප්‍රයොජනවත් යෙදුමක් , අපි වෙලාවකට data card එකක් දාල පොඩි රවුමක් යන්නත් කලින් කොහොමද data ඉවරයි කියලා msg එකක් එනකොට දැනෙන දුක , වෙලාවකට system app data කනවා දන්නවනෙ
internet පාවිච්චි කරන ඕනම කෙනෙක් මම කියපු අත්දැකීම විදලා තියෙන්න ඕන . ඉතින් මම ගෙනාවෙ ඒකට විසදුමක් මේක pc  එකට පාවිච්චි කරන්න පුලුවන් app එකක් . අපිට බලාගන්න පුලුවන් මොන app එකද වැඩිපුර download හො  upload කරන්නෙ කියලා හිතමු system app එකක් කියලා එතකොට අපිට පුලුවන් ඒක නතර කරන්න . හරි එහෙනම් පහලින් බාගන්නකො

http://adf.ly/1eFojY

හරි ඔයලා බාගත්තනම් ඔයාගෙ bar එක පහලින් ( අර වෙලාව වැටෙන්නෙ අන්න එතන ) download and upload speed එක පෙන්වනවා එතනට mouse pointer එක අරන් ගියාම ඒ වෙලාවෙ මොන app ද run වෙන්නෙ කියලා ඔයාට බලාගන්න පුලුවන් . පහලින් තියෙන්නෙ පෙන්වන ආකරය
මම හිතනවා පැහදිලි ඇති කියලා , ඉතින් ඔයාට වැදගත් නැති මොකක් හරි යෙදුමක් download or upload limit අභිබවා යනවනම් double click කරලා open කරගන්න ඊට පස්සෙ මම කියපු ඔයාගෙ data කන යෙදුම උඩ right click කරලා end process click කරන්න එතකොට හරි
ගොඩක් වෙලාවට torrent download කරනකොට torrent speed එක අඩු වෙන්න ලොකු හෙතුවක් වෙනවා අනවශ්‍ය application run වීම ඒ වෙලාවට අනවශ්‍ය යෙදුම නතර කිරීමෙන් torrent speed එක වැඩි කරගන්න පුලුවන් , ඉතින් මතක හැමදේම කීවා , එහෙනම් මම ගිහින් එන්නම් , අපැහැදිලි තැනක් තියෙනවනම් කොමෙන්ටුවක් දාන්නකො

0 comments:

Post a Comment

Contact

Talk to us

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit. Dolores iusto fugit esse soluta quae debitis quibusdam harum voluptatem, maxime, aliquam sequi. Tempora ipsum magni unde velit corporis fuga, necessitatibus blanditiis.

Address:

9983 City name, Street name, 232 Apartment C

Work Time:

Monday - Friday from 9am to 5pm

Phone:

595 12 34 567