Tuesday, November 14, 2017

Eset virus gaurd එක ජීවිත කාලෙටම නොමිලෙ.




කොහොමද යාලුවනෙ. අද නම් ගෙනාවෙ ලැප් එකක්. කොම්. එකක් තියෙන කෙනෙක්ට ගොඩක් වැදගත් දෙයක්.
ඔයලා දන්නවනෙ virus එකක් ගියාම කන්න වෙන කට්ට.
එක එක virus gaurd ඕන තරම් තිබුනත් ගොඩක් තියෙන්නෙ මෙලොරහක් නැති ඒවා කිය්ලා හැමෝම දන්නවනෙ.

හොද virus gaurd එකක් සෙට් උනත් free ගන්න නෑනෙ.
ඉතින් අද දෙන්න හදන්නෙ සුපිරි වයිරස් ගාර්ඩ් එකක්
 ගින්දර වගෙ වැඩ කරන
ඒකත් free.
Free කීවට crack . බයවෙන්න එපා crack කීවට සුපිරියට වැඩ.
ඉස්සෙල්ලම බාගන්නකො crack එකයි. setup එකයි
ලින්ක් තියෙන්නෙ youtube video එකෙ description වල.
වෙන වෙනමත් ලින්ක් පහල තියෙනවා හොදෙ. Auto update ඒමත් වෙනවා ඒ නිසා සුපිරියට වැඩ..


Download crack from this link

Download setup file from this link

කරන විදියත් වීඩියො එකෙ තියෙනවා.


තේරුනෙ නැත්න්ම් comment එකක් දාන්න කිය්ලා දෙන්න්ම්. එනම් ජය මම ගියා




0 comments:

Post a Comment

Contact

Talk to us

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit. Dolores iusto fugit esse soluta quae debitis quibusdam harum voluptatem, maxime, aliquam sequi. Tempora ipsum magni unde velit corporis fuga, necessitatibus blanditiis.

Address:

9983 City name, Street name, 232 Apartment C

Work Time:

Monday - Friday from 9am to 5pm

Phone:

595 12 34 567