දැන්කාලෙ data කියන්නෙ නැතිවම බැරි දෙයක්නෙ ඒත් මෙ කාලෙ ගිනි ගනන් දීලා ගන්නෙ කෝමද නේද ?
ඉතින් මෙන්න මොබිටෙල් වෙතින් 4g සිම් වලටත් ටයිම් බේස් පැකෙජ් එකක්
කරන්න තියෙන්නෙ මෙච්චරයි පහල ලින්ක් එකෙන් ඇන්ඩ්රොයිඩ් ඇප් එක බාගන්න
ඊට පස්සෙ කැමති වෙලාවක් තෝරගෙන ඕන දෙයක් බාගන්න
මෙතනින් බාගන්න
0 comments:
Post a Comment