Wednesday, September 14, 2016

How to unroot android divice (ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය අන්රූට් කරන්නෙ කොහොමද ?)

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් හො ටැබ්ලට් උපානගයක් බාවිත කරන්නෙක් නම් මූලකිරීම හෙවත් root කිරීම නොදන්නවා නෙවෙ .මොකක් හො හෙතුවක් සදහා මූල කිරීමෙන් පසු සමගමෙන් ලබාදෙන වගකීම නැතිවෙනවා කියලා දන්නවනෙ . හරි ඊට පස්සෙ ආපසු වගකීම ලබාගන්න හෝ මොකකට හරි UNROOT කරගන්න ඕන උනොත් කියලයි මෙ පොස්ටුව දැම්මෙ .
මෙ ස්දහා පහසු ක්‍රම දෙකක් තියෙනවා ,
1- SuperSU app බාවිතය
root කලාම මෙමෙ යෙදුම කොහොමත් ඔයගෙ දුරකතනයට එනවනෙ , කොකොටත් මම ඔන්න ලින්කුවක් දැම්මා . කරන්න තියෙන්නෙ දැන් open supweSU . setting  වෙත ගොස් full unroot යන්න ලබාදෙන්න
                                             Download SuperSU

2- OTA root keeper බාවිතය
පලමුව මෙම යෙදුම බාගත කර ඔබගෙ දුරකතනයට ස්තාපනය කරගන්න . ලින්කුව පහලින් තියෙනවා .
ඉන් පසුම එය open කර temp unroot යන්න ලබදෙන්න මෙමගින් ඔබගෙ දුරකතනය තාවකාලිකව unroot වෙනු ඇත.
ඉන් පසුව delete super su backup  යන්න ලබාදෙන්න මෙමෙගින් ඔබගෙ දුරකතනය ස්තීරවම unroot වනු ඇත.
                                             Download OTA rootkeeper

0 comments:

Post a Comment

Contact

Talk to us

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit. Dolores iusto fugit esse soluta quae debitis quibusdam harum voluptatem, maxime, aliquam sequi. Tempora ipsum magni unde velit corporis fuga, necessitatibus blanditiis.

Address:

9983 City name, Street name, 232 Apartment C

Work Time:

Monday - Friday from 9am to 5pm

Phone:

595 12 34 567