කොහොමද යාලුවනෙ ඔන්න ගොඩ කාලෙකින් පෝස්ටුවක් අරන් ආවෙ .උඩින් තියෙන පින්තූරය දැක්කම තෙරෙනවා ඇතිනෙ අද මොකාටද එන්න හදන්නෙ කියලා මට හිතුනා photoshop කියලා දෙන්න වෙලාවක් තියෙනව වෙලාවකට කට්ටිය බලනවන්ම් ඉක්ක්මනට පොස්ට් දානවා .....
හරි මෙන්න මෙහෙමයි මේක අකුරු වලින් කියල දෙන්න පුලුවන් දෙයක් නෙවෙනෙ ඉතින් මෙ පාඩම් මාලාව වෙන්නෙ විඩියො වලින් ඔන්න පහලින් තියෙනවා බලන්න නොතෙරෙන තැන් තියෙනවන්ම් අහන්න මම ගියා එහෙන්ම්
0 comments:
Post a Comment