සාමාන්‍යයෙන් android phone වලට anti-thief වැඩසටහන් ඕන තරම් තියෙනවා සමහරවිට ඔයාලා දාගෙනත් ඇති . කොහොම උනත් මෙන්න තියෙනවා සුපිරියට වැඩ කරන avast anti-thief apk file එක , ඉස්සෙල්ලාම බාගෙන install කරගන්නකො
මේක install කලාම update agent කියලා icon එකක් දැන් ඒක open කරලා anti-thief on කරලා pin එකක් එහෙම set කරලා ගන්නකො
0 comments:
Post a Comment