හරි එහෙනම් පටන් ගමු මෙතනින් යන්න paypal register වෙන්න
මෙන්න මෙ වගෙ page එකක් එවි ඊට පස්සෙ contine කරලා එන හිස්තැන් වලට ඔයගෙ ඇත්ත විස්තර දෙන්න bබොරු දෙන්න එපා . country වලට මැලෙසියාව දෙන්න . nationality වලටත් sri Lankan දෙන්න .
එතකොට ඔයගෙ ගිණුම හරි දැන් තියෙන්නෙ veryfie කරන්න .
ඒකටනම් ඔයාට HNB card එකක් ඕන වෙනවා .
අපි හිතමු ඔයාට HNB card එකක් තියෙනවා කියලා . ගොඩක් අයට තියෙන්වනෙ කොහොමත් නැත්නම් හදාගන්න මොකද අනෙක් bank card වගෙ නෙවෙ online pay කරන වැඩ වලට සුපිරි අනෙක් එවට නම් card center කතා කරන්න ඕන නිතරම ඒත් HNB වල එහෙම නැ
ඔයා ලග HNB card එකක් තියෙනවා නම් paypal ගිණුමට log වෙලා link a card කියන කොටසට ගිහින් ඔයාගෙ card එකෙ විස්තර ටික දුන්නම හරි . එතකොට ඔයාගෙ ගිණුමෙන් පුලුවන් ඕන pay / receive කරන්න . internet money කරනවානම් එ සල්ලි ගන්නත් පුලුවන් ,
එහෙනම් මම ගියා , මුකුත් අවුලක් තිබුනොත් කියන්නකො
0 comments:
Post a Comment