හරි දැන් බලන්න වම් පැත්තෙ උඩින් තියෙනවා apps කියලා, අන්න ඒක click කරන්න , ලේසි වෙන්න screenshot දාල තියෙන්නෙ ඔන්න
දැන් web store click කරන්න ඊට පස්සෙ එන search bar එකෙ zenmate කියලා search කරන්න
දැන් උඩ mark කරලා තියෙන addon එක add කරගන්න , දැන් බලන්නකො කලින් යන්න බැරි උනු සයිට් එකකට .. එහෙනම් යාලුවනෙ මම ගියා ඔන්න තෙරුනෙ නැත්නම් පහල තියෙන විඩියෝව බලන්න
0 comments:
Post a Comment