Friday, October 14, 2016

Download all drivers free ( drivers සියල්ල නොමිලෙ බාගන්න )

ඔන්න මම අදත් ගෙනාවා ගොඩ දෙනෙක්ට වැදගත් වෙන driver booster lap එකෙ හරි pc එකට අලුතින් windows install කලාම ගොඩක් drivers නැති වෙනවා , සමහරවිට ගොඩාක් පරන තත්වයෙන් තියෙන්න පුලුවන් , එහෙම උනාම ඉතින් වෙන වෙනම drivers හොයන්න ගියාම එපා වෙනවනෙ තව   ඔයාගෙ pc/lap එකට ගැලපෙන drivers හොයාගන්නත් ඕනනෙ . drivers search කරලා install වෙන app තිබුනත් ඒවා ඉතින් free නෑනෙ , ඕවා සල්ලි වලට ගන්න කෝ අපිට සල්ලි , සල්ලි වලට ගත්තත් අපි අලුතින් windows දාන දාන වතවට ගන්න බෑනෙ , ඉතින් මෙකෙන් ගන්න පුලුවන් කිසි අවුලක් නැතිව drivers සියල්ල බාගන්න ,
බයවෙන්න එපා virus කරදර නෑ , මාත් drivers හොයාගන්න කට්ටක් කෑවා , මට මේක ගැන දැනගන්න ලැබුනම නොදන්න අයටත් කියලා දෙන්න හිතුනා . වැඩි දෙයක් නම් නෑ කියන්න පහල ලින්කුවෙන් බාගන්න එහෙනම් , බාගන install කරන් open කරන්න එතකොට ඔයාගෙ නැති drivers උඩින් තියෙන picture එකෙ විදියට වෙන්නාවි , ඊට පස්සෙ update කරගන්න විතරයි තියෙන්නෙ . pc/lap එක resrat කලාම ගොඩ . එහෙනම් මම ගියා ,


0 comments:

Post a Comment

Contact

Talk to us

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit. Dolores iusto fugit esse soluta quae debitis quibusdam harum voluptatem, maxime, aliquam sequi. Tempora ipsum magni unde velit corporis fuga, necessitatibus blanditiis.

Address:

9983 City name, Street name, 232 Apartment C

Work Time:

Monday - Friday from 9am to 5pm

Phone:

595 12 34 567