කොහොමද යාලුවනෙ ඔන්න මම ගෙනාවා නිතරම ඕන වෙන ඒත් free නැති idm ,
හරි එහෙනම් ඉස්සෙල්ලාම idm බාගන්න තියෙන්නෙ දැනට idm තියෙන්වනම් uninstall කරගන්න මේක version 6 ඒ උනාට කිසි අවුලක් නෑ හොදට වැඩ කරනවා මමත් මෙ විදියට crack කරලා තමයි use කරන්නෙ මට නම් කිසිම අවුලක් ආවෙ නෑ .
හරි එහෙනම් පටාන් ගමු .
මම කීවා වගෙ ඉස්සෙල්ලම පහල ලින්කුවෙන් idm බාගන්නකො
හරි එහෙනම් දැන් install කරගන්නකො , එතකොට පහල තියෙනවා වගෙ ඒවී
දැන් ඔයාලට අයෙම crack folder එක බාගන්න වෙනවා , ඔන්න පහලින් තියෙනවා ඒකත් බාගන්නකො එහෙනම් .මෙන්න මෙතනින් බාගන්න
බාගත්තනම් දැන් තියෙන්නෙ ලෙසි වැඩක් දැන් idm run වෙන නිසා ඉස්සෙල්ලාම idm එකෙන් exit වෙන්න ,දැන් idm install වුනු folder එක open කරගන්න ඊට පස්සෙ මම උඩින් දාල තියෙන ලින්කුවෙ තියෙන icon 2 එතනට move කරන්න .ඊට පස්සෙ ආයෙම එකක් බාගන්න වෙනවා බය වෙන්න එපා මෙ ඔක්කොම තියෙන්නෙ 10mb
හරි දැන් බාගත්ත ෆොල්ඩරය open කරන් regkey කියන icon එක open කරන්න ,ඔන්න හරි දැන් ඔයාගෙ idm life time activerted මොකක් හරි අවුලක් නම් කොමොන්ටුවක් දාන්නකො, ඔන්න පහල තියෙනවා තෙරුනෙ නැත්නම් video කෑලලකුත් , එහෙනම් මම ගියා , ආයෙම එන්නම් ,
0 comments:
Post a Comment